දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රධාන පාසල් 3ක් - ආගමික ස්ථාන රැසක් මැද තැබෑරුමක්! මත්වූ සිසුන් අතර මහපාරේ ගුටිබැට හුවමාරු
Homeප්‍රවෘත්ති

ප්‍රධාන පාසල් 3ක් - ආගමික ස්ථාන රැසක් මැද තැබෑරුමක්! මත්වූ සිසුන් අතර මහපාරේ ගුටිබැට හුවමාරු

PropellerAds

බොරැල්ල - කොට්ටාව ප්‍රධාන මාර්ගයේ පොල්වත්ත, දෙපානම අතර ප්‍රදේශයේ පිහිටා ඇති බියර් වෙළෙඳසැලක් පිළිබඳ එම ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්...

ලංකාව හිර කරන ජිනීවා කාර්යාලය ඇරෙයි! UN එකෙන් මහා සල්ලියක් වෙන් කරයි! ආණ්ඩුව ගහපු ගේම ආපිට කැරකෙයි!
කෙහෙළිය එක්ක වලියක්! ඖෂධ සංස්ථා සභාපති ප්‍රසන්න ඉල්ලා අස්වෙයි?
රටේ බැංකු ටික සෞභාග්‍යයේ දැක්මට හරස් වෙලා – විමල් කබ්රාල්ට ලියයි
ප්‍රධාන පාසල් 3ක් - ආගමික ස්ථාන රැසක් මැද තැබෑරුමක්! මත්වූ සිසුන් අතර මහපාරේ ගුටිබැට හුවමාරු

බොරැල්ල - කොට්ටාව ප්‍රධාන මාර්ගයේ පොල්වත්ත, දෙපානම අතර ප්‍රදේශයේ පිහිටා ඇති බියර් වෙළෙඳසැලක් පිළිබඳ එම ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

එම බියර් වෙළෙඳසැල පිහිටා ඇත්තේ සිසුන් 600ක් පමණ ඉගෙනුම ලබන කොරියන් පරිගණක මධ්‍යස්ථානය, පෞද්ගලික ජාත්‍යන්තර පාසලක්ද, දෙපානම ධර්මපාල කණිෂ්ඨ විද්‍යාලයත්, රජයේ කණිෂ්ඨ විද්‍යාලයත් යන සිසු දරුවන් විශාල ප්‍රමාණයක් ඉගෙනුම ලබන අධ්‍යාපන ආයතන රාශියක් පිහිටා ඇති ප්‍රදේශයකය.

තවද ගනේගොඩ ගණපති දේවාලය, දමින්දාරාම විහාරස්ථානය ආගමික ස්ථානද පිහිටි එම ප්‍රදේශයේ මෙම බියර් වෙළෙඳසැල පිහිටා තිබේ. මෙම බියර් වෙළෙඳසැල ආරම්භ කර තිබෙන්නේ මීට එකහාමාරකට පමණ පෙර වුවද ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මෙහි බරපතලම තත්ත්වය උද්ගතව ඇත්තේ එම බියර් වෙළෙඳසැල නිසා සමාජයට දැඩි විනාශයක් සිදුවී ඇති බවයි.

ඉහත සඳහන් කළ අධ්‍යාපන ආයතන වල සිසුන් දිනපතා බියර් මිලදී ගෙන ඇතැම් විට එම වෙළෙඳසැල තුලම පානය කරන බවටත් ඇතැම් සිසුන් බෑග්වල දමාගෙන ගොස් අධ්‍යාපන ආයතන තුළම පානය කරන බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මෙලෙස බියර් පානය කර විනෝද අවස්ථාද, මහපාරේ ගුටිබැට හුවමාරු කර ගන්න අවස්ථාද වැඩි වෙමින් පවතින බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ආගමික ස්ථාන වල ස්වාමීන් වහන්සේලාද, පූජකවරුන්ද අධ්‍යාපන ආයතන ප්‍රධානීන්ද සාකච්ඡා කර තීරණය කර ඇත්තේ එම බියර් වෙළෙඳසැල වසා දැමිය යුතු බවයි.

එම ඉල්ලීමට විසඳුමක් නොලැබුණහොත් මහජන උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් බවද පොල්වත්ත දෙපානම ප්‍රදේශවාසීන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම බරපතල ගැටලුව පිළිබඳව පරීක්ෂණ පවත්වා කඩිනම් පියවර ගන්නා ලෙස එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Image may contain: text

Image may contain: text

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රධාන පාසල් 3ක් - ආගමික ස්ථාන රැසක් මැද තැබෑරුමක්! මත්වූ සිසුන් අතර මහපාරේ ගුටිබැට හුවමාරු
ප්‍රධාන පාසල් 3ක් - ආගමික ස්ථාන රැසක් මැද තැබෑරුමක්! මත්වූ සිසුන් අතර මහපාරේ ගුටිබැට හුවමාරු
http://am.lk/media/k2/items/cache/c846cd91a4bd50d7e4562ad3aef2c5db_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy