දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම් - මාස 18ක් කල් දෙමින් ඇමැති රිෂාඩ් ආණ්ඩුවට අනතුරු අගවයි
Homeප්‍රවෘත්ති

ජනපතිට අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම් - මාස 18ක් කල් දෙමින් ඇමැති රිෂාඩ් ආණ්ඩුවට අනතුරු අගවයි

PropellerAds

ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණ්ඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහ...

වසන්තට වෙඩි තැබු ඝාතකයන් බෝට්ටුවෙන් පනින්න සැරසෙයි
වසන්ත ඝාතනයට සැකපිට ටැටූ හිමිකරුගේ 'ගමේ සෙට් එක' 6 ක් අත්අඩංගුවට!
“ශ්‍රී ලංකා ක්‍රිකට් එක්තරා කණ්ඩායමක් පාලනය කරනවා” - අලි සබ්රිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!
ජනපතිට අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම් - මාස 18ක් කල් දෙමින් ඇමැති රිෂාඩ් ආණ්ඩුවට අනතුරු අගවයි

ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණ්ඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කරයි.

රටේ නායක දෙපලට තවත් මාස 18ක කාලයක් ඇති බවත් ඒ කාලය තුළ ජනතාව දුන් ජනවරම ඉටු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්වයංරුකියා ලාභීන් සඳහා උපකරණ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

“සමහර ස්වාමීන් වහන්සේලා කියනවා අපි කැලේ කපනවලු. අපි විල්පත්තු විනාශ කරනවලු. අපි අරාබි කොලනියක් හැදෙනවලු. මුස්ලිම් සමාජය මම බලෙන් ගිහිල්ලා පදිංචි කරනවලු. වෙන පළාතකින් ගෙනල්ලා මුස්ලිම් අය පදිංචි කරනවලු. පර්චස් දහයක් හරි මුස්ලිම් අය පදිංචි වෙලා ඉන්නවනම් ඒ බව ඔප්පු කරලා ඒ පවුල් ඔක්කොම ඒ ප්‍රදේශයෙන් එලවන්න කියලා මම එලායට අභියෝග කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මම කිව්වා. ඔබතුමා කොමිසමක් පත් කරන්න. අපිට වැරදි චෝදනාවක් එල්ල කරනවා. කියනවනම් ඕන දඩුවමක් මට හෝ මගේ සමාජයට දෙන්න කියලා මම එතුමාට කිව්වා. ඒ කමිටු වාර්තාව ජනාධිපතිතුමාට දුන්නා. ඒ වාර්තාව එළියට ආවානම් දැනගන්න පුළුවන් ඇත්ත නැත්ත. කරුණාකරලා වාර්තාව එළියට දාන්න. කොතන හරි වැරැද්දක් තියෙනවානම් හදන්න.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම් - මාස 18ක් කල් දෙමින් ඇමැති රිෂාඩ් ආණ්ඩුවට අනතුරු අගවයි
ජනපතිට අගමැතිට පාඩමක් උගන්වන්න සූදානම් - මාස 18ක් කල් දෙමින් ඇමැති රිෂාඩ් ආණ්ඩුවට අනතුරු අගවයි
http://am.lk/media/k2/items/cache/33b0349f7dff904989679ba2f8849922_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy