දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
TNA නායකයන්ට යාපනයේ ජනතාවගෙන් දැඩි විරෝධයක්
Homeප්‍රවෘත්ති

TNA නායකයන්ට යාපනයේ ජනතාවගෙන් දැඩි විරෝධයක්

PropellerAds

දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (11) යාපනයේ පැවති විරෝධතාවකට ස...

කිසිදු රටක් සමග මිලිටරිමය ගණුදෙනු නෑ - අගමැති
තොරතුරු පනත පොදුජන අවියක්
තොරතුරු පනත පොදුජන අවියක්
TNA නායකයන්ට යාපනයේ ජනතාවගෙන් දැඩි විරෝධයක්

දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (11) යාපනයේ පැවති විරෝධතාවකට සහභාගී වූ අවස්ථාවේදී එහි සිටි විරෝධතාකරුවන්ගේ එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවිය.

යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරක ධීවරයින් ඉවත් කරන ලෙසට ඊයේ දින යාපනයේ ධීවරයින් විසින් දියත් කරන ලද විරෝධතා පාගමනට මාවෙයි සේනාධිරාජා ඇතුලු පිරිසක් සහභාගී වූ අවස්ථාවේදී මෙම විරෝධය ඇතිව තිබේ.

එහිදී විරෝධතා කරුවන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට විරෝධය පාමින් පවසා ඇත්තේ තම ධීවර ගැටලුවට විසඳුම් දීමට හැකි තාක් කාලය දෙමළ ජාතික සන්ධානයට ලබා දුන්නද විසඳුමක් ලබා දීමට පියවර නොගත්ත බවටත් දෙමළ ජාතික සන්ධානය රජය සමගව සමීපව කටයුතු කරන අවස්ථාවක ධීවර ජනතාවගේ මෙවැනි ගැටලුවකට විසඳුම් ලබා දීමට ඉතා පහසු කාර්යක් වුවද එම ගැටලුව පළිබඳ අවධානයකට නොගැනීම පිලිගත නොහැකි හෙයින් තම ධීවරයින් ආරම්භ කරන ලද විරෝධයට විසඳුමක් සොයාගැනීම ධීවරයින් විසින්ම සිදු කර ගන්නා බවත් එහෙයින් දේශපාලනය මැදිහත් වීමට අවශ්‍ය නැති බැවින් එම ස්ථානයෙන් පිටත්වන ලෙසට විරෝධය පල කිරීමත් සමග මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: TNA නායකයන්ට යාපනයේ ජනතාවගෙන් දැඩි විරෝධයක්
TNA නායකයන්ට යාපනයේ ජනතාවගෙන් දැඩි විරෝධයක්
http://am.lk/media/k2/items/cache/c380466bec2ad1e20b2542ba4d421e89_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/tna.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/tna.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy