දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දහම්ගේ මැච් එකට කර්නල් රත්නප්‍රිය බන්ධුත් ඇවිත් [photos]
Homeගොසිප්

දහම්ගේ මැච් එකට කර්නල් රත්නප්‍රිය බන්ධුත් ඇවිත් [photos]

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම පවුලේ පිරිස සමග මෙම සති අන්තය ගත කලේ පොළොන්නරුවේය. එලෙස මෙම දින තුන එතුමා පොළොන්නරුවේ ගත කරද්දී ...

මුරලිගේ පියාගේ 75 වන උපන්දිනය මුරලි නැතිව සැමරේ
ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමුගනී
මියන්මාර ගුවන් අනතුරින් මගීන් සිය ගණක් මරුට



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම පවුලේ පිරිස සමග මෙම සති අන්තය ගත කලේ පොළොන්නරුවේය. එලෙස මෙම දින තුන එතුමා පොළොන්නරුවේ ගත කරද්දී ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා විසින් ප්‍රදේශයේ තරුණයින් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කල් තියාම සැලසුම් කර තිබුනේය.පොලොන්නරුව රජරට ක්‍රීඩාංගනය ඒ සදහා තෝරා ගත් දහම් සිරිසේන මහතා එම තරගාවලිය මෛත්‍රිපාල සිරිසේන අභියෝගතා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ලෙසද නම් කළේය. 

මෙහීදී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් වුයේ මෙම තරගය නැරබීම සදහා මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට අඹේපුස්සට මාරු කල යුද හමුදාවේ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පැමිණ සිටීමයි.

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා වෙනත් ස්ථානයකට මාරු කිරීමේදී විශ්වමඩු ප්‍රදේශයේ ජනතාව ඔහුව වැළදගෙන හඩා වැටුන අකාරය සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහකටද ලක්විය.පසුව ජනාධිපතිවරයා විසින් වහාම එම ස්ථාන මාරුව අවංගු කර කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා විශ්වමඩු ප්‍රදේශයේම සේවය සදහා යොදවන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දීම සමාජ මාධ්‍ය තුල දැඩි ප්‍රශංසාවටද ලක්විය. කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා මෙසේ පැමිණ තිබුනේ ගරු ජනාධිපති තුමන් හට ස්තුතිය පුදකිරීමටයි.එහිදී ජනාධිපති වරයා කියා සිටියේ යුද හමුදා නිලදාරියෙක්දෙ ලෙස දේමල ජනතාවගේ හිත්තුලට ඇතුල්වීමට හැකිවීම පිළිබද සතුටුවන බවයි.








Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දහම්ගේ මැච් එකට කර්නල් රත්නප්‍රිය බන්ධුත් ඇවිත් [photos]
දහම්ගේ මැච් එකට කර්නල් රත්නප්‍රිය බන්ධුත් ඇවිත් [photos]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhr23srLIHsZ41sGSnNVa3S_hdvtefDnXX1DipSbNnG0z4gHwmXUNBD6P9Uo8WbezGLYHtecRChjz9_VzDVJQdFQ3ueJbbf8H3VF9ocT3Md-dMc8pxn1WZwUPV-2HrpeLioNkP9Z3AXmwE/s1600/35547526_984065971747951_464161651164184576_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhr23srLIHsZ41sGSnNVa3S_hdvtefDnXX1DipSbNnG0z4gHwmXUNBD6P9Uo8WbezGLYHtecRChjz9_VzDVJQdFQ3ueJbbf8H3VF9ocT3Md-dMc8pxn1WZwUPV-2HrpeLioNkP9Z3AXmwE/s72-c/35547526_984065971747951_464161651164184576_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/photos_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/photos_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy