දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලිඳුල නාගරික මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයකු හමුවෙයි
Homeප්‍රවෘත්ති

ලිඳුල නාගරික මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයකු හමුවෙයි

PropellerAds

වයස අවුරුදු පහක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන  තලවාකැලේ ලිඳුල නගර සභාවේ මන්ත්‍රී  විතානගේ ඉෂ...

BIMSTEC සමුළුව අමතන්න කළින් ජනාධිපති කතා කරපු දෙයක් සජීව විකාශ වෙලා (VIDEO)
ප‍්‍රබල ඇමතිට තෙල් පෝලිමේ ජනතාව බූලිවලින් පාර වසා විරෝධතා!
යත්මගට එරෙහි පොහොට්ටු කැරැල්ලක්! වියත්මග පන්නා දමන්න කුමන්ත‍්‍රණයක!

වයස අවුරුදු පහක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන  තලවාකැලේ ලිඳුල නගර සභාවේ මන්ත්‍රී  විතානගේ ඉෂාර අනුරුද්ධ මංචනායකගේ නිවසින් තවත් දරුවකු සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. එම දරුවා මේ වන විට නුවරඑළිය පොලිසිය භාරවේ පසු වෙයි. අද දින සොයා ගත් දරුවාගේ වයස අවුරුදු 11කි. අවුරුදු පහක දරුවකු පැහැරගෙන ගොස් විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධට අමතරව තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අනගිපුර අශෝක සේපාල යන අය ද රිමාන්ඩ් බාරයේ පසු වෙයි. ඔවුන් මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලබන 11 දින තෙක් රිමාන්ඩ් කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලිඳුල නාගරික මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයකු හමුවෙයි
ලිඳුල නාගරික මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයකු හමුවෙයි
http://sinhala.dailyceylon.com/wp-content/uploads/2018/06/Untitled-1-7.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy