දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යත්මගට එරෙහි පොහොට්ටු කැරැල්ලක්! වියත්මග පන්නා දමන්න කුමන්ත‍්‍රණයක!
Homeප්‍රවෘත්ති

යත්මගට එරෙහි පොහොට්ටු කැරැල්ලක්! වියත්මග පන්නා දමන්න කුමන්ත‍්‍රණයක!

PropellerAds

දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට බරපතල බරපතල අර්බුදයකට ලක්ව ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්...

ISIS අන්තවාදය දිගට හරහට වැපිරූ Peace TV ලංකාව තුල වාරණය කෙරේ !
තවත් ISIS ප‍්‍රහාර අවදානමක්.. වහා ලංකාවෙන් ඉවත් වන්නැයි සෞදි අරාබි ජාතිකයන්ට දන්වයි !
මෛත්‍රී, ඥානසාර හිමි බලන්න වැලිකඩ ගිහින් !
දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට බරපතල බරපතල අර්බුදයකට ලක්ව ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිදුවන බරපතල අක්‍රමිකතා පිළිබඳ සොයා බලමින් ඊට අදාළ පරීක්ෂණ වාර්තා වලට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගමන් කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට ඇයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සමාජිකයින් කැරැල්ලක් අරඹා ඇති බව ඇය සඳහන් කරයි.

මේ සඳහා විෂය භාර අමාත්‍ය සී බී රත්නායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද සෘජුවම සහය පළ කරන තත්ත්වයකට පත්ව ඇති බව ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පෙන්වා දෙයි.

රුපියල් මිලියන ගණනක මුල්‍ය වංචාවන් මෙන්ම සත්ව බිත්තර සහ සත්ව ජාවාරමක් ද දෙහිවල සත්වෝද්‍යානය තුළ මේ වනවිට ක්‍රියාත්මක බවද ඇය අනාවරණය කරයි.

ඇය සඳහන් කරන්නේ මෙම තොරතුරු පිළිබඳ කරුණු සොයා බැලීම සහ අනාවරණය කිරීම හේතුවෙන් ඇය මරා දැමීම සඳහාද දේශපාලඥයින් විසින් ඇතැම් කණ්ඩායම් උසිගන්වන තත්ත්වයකට පත්ව ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම වෙනුවෙන් ක්‍රියාත්මක වූ වියත් රජය සංවිධානයේ ආරම්භක සාමාජිකාවක ද වන ෂර්මිලා රාජපක්ෂ මහත්මිය මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ මාධ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරියක ලෙසද කටයුතු කර ඇත.

අන්තර්ජාලය නාළිකාවක් සමඟ නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර තිබෙන්නේ ඒ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවිධ ආයතන සඳහා පත්කරන ලද වියත්මග සමාජිකයන්ට සැලසුම් සහගතව පහර දී ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමේ කිරීමේ උත්සාහයක් පවතින බවයි.

ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් කටයුතු කරමින් සිටින බව ද ඇය මෙහිදී හෙළි කර ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29402,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යත්මගට එරෙහි පොහොට්ටු කැරැල්ලක්! වියත්මග පන්නා දමන්න කුමන්ත‍්‍රණයක!
යත්මගට එරෙහි පොහොට්ටු කැරැල්ලක්! වියත්මග පන්නා දමන්න කුමන්ත‍්‍රණයක!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpCMzlvm_qNEzUK1JImTUQaUBTmPRBjc-7jsVqLv7aXyX5dGPgym4nfoP3zeBIn3Q4V0Qg_GNj2LvAjYvk1j0syYiFu3zSA6MuUmLLgqheG7wookMpOpxtiiwEbXbF4tqoRMNcaHQzWC4uKar61rXbb3O83bArvX-rvG9AoxCJmB07DmdzBFZEvnfnBw/s320/viyathmaga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpCMzlvm_qNEzUK1JImTUQaUBTmPRBjc-7jsVqLv7aXyX5dGPgym4nfoP3zeBIn3Q4V0Qg_GNj2LvAjYvk1j0syYiFu3zSA6MuUmLLgqheG7wookMpOpxtiiwEbXbF4tqoRMNcaHQzWC4uKar61rXbb3O83bArvX-rvG9AoxCJmB07DmdzBFZEvnfnBw/s72-c/viyathmaga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_46.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_46.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy