දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට උසස්වීම් ලබාදීමට ගුරු සංගම් හරස් වෙයි.
Homeගොසිප්

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට උසස්වීම් ලබාදීමට ගුරු සංගම් හරස් වෙයි.

PropellerAds

දේශපාලන පළිගැනිම් වලට ලක්වුවන් සඳහා සහන ලබා දීමේ කමිටු නිර්දේශ මත ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන , ශ්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ  හා ශ්‍රි ලංකා...

මම සජිත්ට කිව්වා රෑ 10 න් පස්සේ ගමන් බිමන් යන්න එපා කියලා-ජනපති
බාල වයස්කාරිය වැනසු පාසල් සිසුවා අත්අඩංගුවට
61 වියැති නැන්දම්මාව දූෂණය කළ බෑනා රිමාන්ඩ්


දේශපාලන පළිගැනිම් වලට ලක්වුවන් සඳහා සහන ලබා දීමේ කමිටු නිර්දේශ මත ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන , ශ්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ  හා ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාවන් හි නියමයන් කඩ කරමින් තනතුරු හා උසස්විම් ලබාදීම සඳහා නාම ලේඛණයක් කැබිනට් මණ්ඩල අනුමැතියට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට එරෙහිව ගුරු සංගම් දැඩි විරෝධය පළකර සිටියි.දේශපාලන පළිගැනිම් වලට ලක්වුවන් සඳහා සහන ලබා දීමේ කමිටු නිර්දේශ මත ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන , ශ්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ  හා ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාවන් හි නියමයන් කඩ කරමින් තනතුරු හා උසස්විම් ලබාදීම සඳහා නාම ලේඛණයක් කැබිනට් මණ්ඩල අනුමැතියට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට එරෙහිව ගුරු සංගම් දැඩි විරෝධය පළකර සිටියි.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම නාම ලේඛණය ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධව විරෝධය දක්වන ලිපියක් ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කිරීමටද ගුරු සංගම් ක්‍රියාකර ඇත.

අදාළ ලිපිය යොමු කරමින් එම සංගම් අවධාරණය කර ඇත්තේ තම සංගම් මීට ඉහත දීද අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම කටයුත්ත සම්බන්ධව විරෝධය දක්වා සිටියත්   එය නොසලකා හරිමින් කටයුතු කිරිම සම්බන්ධව දැඩි අප්‍රසාදය පලකරන බවය.

එසේම ඉහත සේවාවන් සඳහා හෝ එම සේවාවන්හී තනතුරු සඳහා අධි සේවක හෝ සේවා ව්‍යවස්ථාවන්හී බදවාගැනීමේ පඨිපාටීන්ට පටහැනි වන වෙන කුමන හෝ පදනමක් යටතේ පත්විම්, උසස්විම්, තනතුරු ලබාදීම් සඳහා දරන උත්සහයන් ස්ථීර ව නතර කිරිම සිදු කරන බවට සතියක  කාලයක් ඇතුලත සහතිකයක් අප වෙත ලබා නොදෙන්නේ නම් 2018.07.04  දින ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ, ශ්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ, ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ හා ශ්‍රි ලංකා ගුරු සේවයේ සියළුම නිලධාරින් එක් දින සංකේත වැඩ වර්ජනයක් දියත් කරන්නට  සියලූම සංගම් ඒකමතිකව තීරණයක් ගෙන ඇති බවද එම ලිපියේ අවධාරණය කර ඇත.

මෙම එක් දින වර්ජනයෙන් පසුව ඉදිරියේදී කිසිදු දැනුම් දීමකින් තොරව දැඩි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹිම ට ද කටයුතු කරන බවත් දේශපාලන පළිගැනිම් ලක්වුවන් සඳහා සහන සැලසිම මැයින් ශ්‍රි ලංකාවේ සමස්ත අධ්‍යාපන පද්ධතියටම හානි කර වු මෙම කැබිනට් පත්‍රිකාව වහා හකුලුවා ගැනිමට කටයුතු නොකරන්නේ නම් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග නිසා සමස්ත පාසල් පද්ධතිය අකර්මන්‍ය විමෙන් ශිෂ්‍ය ප්‍රජාව හා සමස්ත මහජනතාව ලක්වන පිඩාවන් හි වගකීම  අමාත්‍යාංශය භාරගත යුතු බවද ඒ මඟින් දැනුම්දී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට උසස්වීම් ලබාදීමට ගුරු සංගම් හරස් වෙයි.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට උසස්වීම් ලබාදීමට ගුරු සංගම් හරස් වෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKUD3lYNrLkbvxN-YeOME2uKbjnQOsy0OWnH-WxxTuMEpQf3QoKybigdpWP77zytMJwjI0iLnlkdu7n77yKGIW0eQGRTt8SKirQC7oDCuty238OBnXrakbwO7B030An2RlpOQ1CFSNG58/s1600/death_of_the_justice_by_quadraro-d6sapo4.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKUD3lYNrLkbvxN-YeOME2uKbjnQOsy0OWnH-WxxTuMEpQf3QoKybigdpWP77zytMJwjI0iLnlkdu7n77yKGIW0eQGRTt8SKirQC7oDCuty238OBnXrakbwO7B030An2RlpOQ1CFSNG58/s72-c/death_of_the_justice_by_quadraro-d6sapo4.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_572.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_572.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy