2024 වසර මැද වන විට මැතිවරණ හතරක් පැවැත්වෙනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබේ. ජනාධිපතිවරණය, මහ මැතිවරණය, ප...
2024 වසර මැද වන විට මැතිවරණ හතරක් පැවැත්වෙනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබේ. ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය එසේ පැවැත්වෙනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.
ජනාධිපතිවරණය මුලින් පැවැත්වෙනු ඇති අතර ඉන් අනතුරුව සෙසු මැතිවරණ පැවැත්වීමට කටයුතු කරනු ඇති බවද හෙතෙම පවසා තිබේ.
මෙම තත්ත්වය මත ප්‍රධාන පක්ෂ කිහිපයම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කරමින් ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සිදු කිරීමට අවධානය යොමු කර ඇත.
COMMENTS