ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (14) නියෝග ...
ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (14) නියෝග කළේය.
නඩුව අවසන් වන තෙක් රියදුරු බලපත්‍රය අහෝසි කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.
COMMENTS