දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නලයක් කැඩී කෝටි 5ක තෙල් මුහුදට : පරිසර හානියට වගකියන්නේ කවුද?
Homeගොසිප්

නලයක් කැඩී කෝටි 5ක තෙල් මුහුදට : පරිසර හානියට වගකියන්නේ කවුද?

PropellerAds

උස්වැටකෙයියාව මුහුදු තීරයේ සිට මුතුරාජවෙල පර්යන්තයට තෙල් පොම්පකරමින් තිබූ නලයක් කැඩීයාමෙන් තෙල් සංස්ථාවට ආසන්න වශයෙන් රුපියල් කෝටි 5ක පම...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරනවාට අපි විරුද්ධයි - ඒකාබද්ධ විපක්ෂය
ඔව් මගේ ලේලි සයිටම් එකේ - ඇමති රාජිත
විජිත රෝහණ විජයමුණි අත්අඩංගුවට


උස්වැටකෙයියාව මුහුදු තීරයේ සිට මුතුරාජවෙල පර්යන්තයට තෙල් පොම්පකරමින් තිබූ නලයක් කැඩීයාමෙන් තෙල් සංස්ථාවට ආසන්න වශයෙන් රුපියල් කෝටි 5ක පමණ අලාභයක් වී ඇතැයි වාර්තා වේ.

බොර තෙල් ටොන් 50ක් පමණ මෙසේ මුහුදට යන්නට ඇතැයි සැලැකේ.

අදාළ නලය කැඩී ඇති බව මාධ්‍ය විසින් තෙල් සංස්ථාවට දැනුම්දෙන තෙක් තෙල් සංථාවේ පරිපාලනය එය නොදැන සිටි බව පැවසේ.

මෙම නලය කැඩී යාමෙන් පැය 4ක කාලයක් මුහුදට තෙල් ගොස් ඇති බවද මේ අතර වාර්තා වේ.

අදාළ නලයේ අඩි 200ක පමණ කොටසක් පමුණුව මුහුදු තීරයට ගොඩ ගසා තිබිණි.

පරිසර හානියට වගකියන්නේ කවුද?

කෙසේ නමුත් මේ සිදුවීම පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ ජාතික ජනතා මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මින් සිදුවූ දැරිය නොහැකි පරිසර හානිය පිළිබඳව කතා කිරීමට කිසිවෙක් නොමැති බවයි.

එසේම පරිසරය විනාශ කරමින් කටයුතු කරන ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන හා සංස්ථාවන් ගණනාවකට එරෙහිව තම සංවිධාන නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද එම ප්‍රකාශකයා පැවසිය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නලයක් කැඩී කෝටි 5ක තෙල් මුහුදට : පරිසර හානියට වගකියන්නේ කවුද?
නලයක් කැඩී කෝටි 5ක තෙල් මුහුදට : පරිසර හානියට වගකියන්නේ කවුද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnjL1KNlpqyIamEYnE11GG9P21lgloa6IJD0rxwqWCsR8rlVdrdRZnrD2KUq8E63tIvk3SJNmbfwd6j0Q9f1-K_mlE_Xe93zRtgwZBuRRPQlH9nOpgHh0EvXtpX8W0ObhCphJqFu0XKlM/s1600/oil00001.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnjL1KNlpqyIamEYnE11GG9P21lgloa6IJD0rxwqWCsR8rlVdrdRZnrD2KUq8E63tIvk3SJNmbfwd6j0Q9f1-K_mlE_Xe93zRtgwZBuRRPQlH9nOpgHh0EvXtpX8W0ObhCphJqFu0XKlM/s72-c/oil00001.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/5_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/5_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy