දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උපරිම චැනලින් ගාස්තුව රු. 2,000 කට සීමාවෙයි.
Homeගොසිප්

උපරිම චැනලින් ගාස්තුව රු. 2,000 කට සීමාවෙයි.

PropellerAds

පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට මේ වන විට සීමා කර ඇති බවත් වෛද්‍ය...

රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර දෙන්න මාළඹේ රෝහල අද සිට විවෘතයි
වසරේ කාන්තාව තලතා අතුකෝරල
හැරී කුමරු හා ඇමරිකානු නිළි මේගන් අතර පළහිලව්ව නැවත කරළියට


පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට මේ වන විට සීමා කර ඇති බවත් වෛද්‍යවරයෙකු විසින් රෝගියෙක් පරීක්ෂා කළ යුතු අවම කාලසීමාව මිනිත්තු 10 ක් බවට තමන් විසින් නිර්දේශ කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “වෛද්‍යවරුන්ගේ ගාස්තුව යම් ප්‍රමාණයකට සීමා කරන්න, සියලුම පුද්ගලික රෝහල්වලට උපරිම මිලක් දාන්න මම කටයුතු කරනවා.“

මේ අතර පවතින බදු ප්‍රතිපත්තිවලට විරෝධය පා පුද්ගලික රෝහල්වල සේවාවලින් ඉවත් වීමට වෛද්‍යවරුන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී අදහස් දැක්වීය.

“වැට් එක ගැහුවාම රෝහල්වලින් ඒ කොටස දානවා රෝගියාට. රෝගියාට මේක දරාගන්න බැරි වුණොත් ඒ ඔක්කොම රෝගීන් එන්නේ රජයේ රෝහල්වලට. අන්තිමට වෙන්නේ ආර්ථික වශයෙන් බැලුවොත් ඊට වඩා මුදලක් වැඩිපුර වියදම් වෙනවා, වැට් එක ගැනීමෙන් ලැබෙන ලාභයට වඩා මුදලක්.“

“රටේ සෞඛ්‍යයෙන් 45% ක් බාරව තියෙන්නේ පුද්ගලික අංශයට. 55% ක් අපි. ගිය අවුරුද්දට මම කෝටි 50,000 කට වඩා සෞඛ්‍යයට වියදම් කරලා තියෙනවා. මුදල් ඇමතිවරයා කියන්නේ ඒ මුදල් දෙන්න නං මම මුදල් හම්බු කරන්න ඕනේ.“

“බදු තියෙන්නේ, තියෙන මිනිහගෙන් බදු ගහලා ඉදිරියේ දී තමුන්නාන්සේලාට එන වක්‍ර බදු අඩු කරලා දාන්න. ඒ වගේම සාමාන්‍ය වැට් අගය සියයට 2 කින් පමණ අඩු කරන්න. එය සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදමට විශාල සහනයක් ලැබෙනවා. ඒ බදු බර ගන්නවා ඉහළ පංතිය. කෙනෙක් මාසෙකට ලක්ෂ 3 ½ ක් හම්බු කළොත් තමයි සියයට 24 ට වැටෙන්නේ.“

Loading...
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උපරිම චැනලින් ගාස්තුව රු. 2,000 කට සීමාවෙයි.
උපරිම චැනලින් ගාස්තුව රු. 2,000 කට සීමාවෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHFONVkVUc1qc5f3kjUi6AwrPgr8EITJMNg_9CPGsikl6_AVz8AMvH4KTO6UlcNGjnyemC_g_UcQhQ6vxtQPy3PZX__bfkoL6yolVNdzvAhqHp0GkrQwYGaCddhWJIHCzL6b3mKJAi4R0/s1600/idle-featured.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHFONVkVUc1qc5f3kjUi6AwrPgr8EITJMNg_9CPGsikl6_AVz8AMvH4KTO6UlcNGjnyemC_g_UcQhQ6vxtQPy3PZX__bfkoL6yolVNdzvAhqHp0GkrQwYGaCddhWJIHCzL6b3mKJAi4R0/s72-c/idle-featured.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/2000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/2000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy