දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය ව්‍යවසාය 16 ක සමස්ත අලාභය රුපියල් බිලියන 87 පනී.
Homeගොසිප්

රාජ්‍ය ව්‍යවසාය 16 ක සමස්ත අලාභය රුපියල් බිලියන 87 පනී.

PropellerAds

වර්තමානයේ දී ක්‍රියාත්මක වන රජය සතු ව්‍යවසායන් 400 න් 264 ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබන අතර 136 ක් ජාතික අය...

පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව
45th Anniversary of National Film Corporation
හදිසි වෙනසක් නිසා ජනපති හෙලිකොප්ටර ගමන ගුවනේදී ආපසු හැරවේ


වර්තමානයේ දී ක්‍රියාත්මක වන රජය සතු ව්‍යවසායන් 400 න් 264 ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබන අතර 136 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලබයි.

2017 මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාවට අනුව මෙම රාජ්‍ය ව්‍යවසායන්ගෙන් 55 ක් මූලෝපායික වශයෙන් වැදගත් ව්‍යාපාරයන් ලෙසින් හඳුනාගෙන තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආදී ආයතන ඒ අතර වේ.

මෙම රාජ්‍ය ව්‍යවසායන් 55 විසින් පසුගිය 2017 වසර තුළ දී වාර්තා කර ඇති මුළු පිරිවැටුම රුපියල් බිලියන 1,755.55 කි. මෙය දළ ජාතික නිෂ්පාදිතයෙන් 13.22% ක් වේ.

මෙම ආයතන 55 න් රජය සතු ව්‍යවසායන් 39 ක් ශුද්ධ ලාභයන් වාර්තා කිරීමට සමත්ව ඇති අතර සමස්තයක් ලෙසින් එම අගය රුපියල් බිලියන 136 ක් ලෙසින් ගණනය කර ඇත.

කෙසේ වෙතත් 2017 වසර තුළ දී මෙලෙස මූලෝපායික වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායන් අතුරින් 16 ක් අලාභ වාර්තා කරන මට්ටමට ඇද වැටී තිබේ. මේ අනුව අදාළ ව්‍යවසායන් 16 විසින් පසුගිය වසරේ දී වාර්තා කර ඇති ශුද්ධ අලාභය රුපියල් බිලියන 87 කි.

රාජ්‍ය ව්‍යවසායන් හි සමස්ත වත්කම් පදනම 2017 වසර තුළ දී 13.6% කින් වර්ධනය වී තිබේ. රය දළ ජාතික නිෂ්පාදිතය මෙන් 56.8% ක් බව ගණන් බලා ඇත.

2017 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය ව්‍යවසාය 16 ක සමස්ත අලාභය රුපියල් බිලියන 87 පනී.
රාජ්‍ය ව්‍යවසාය 16 ක සමස්ත අලාභය රුපියල් බිලියන 87 පනී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTjv2-rZrBQt9SJnarKPfKfABJLcCFflACu6nSa5qpbgnQXxrmwLiouUpUnQy1EbOifRGC3-jMM_sr3lMe9_xNimOB7ZNJfektd9DqpAbbLWInlZzDEJWU7OrHdjuaJUPzcEivLO_3M5s/s1600/loss-making.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTjv2-rZrBQt9SJnarKPfKfABJLcCFflACu6nSa5qpbgnQXxrmwLiouUpUnQy1EbOifRGC3-jMM_sr3lMe9_xNimOB7ZNJfektd9DqpAbbLWInlZzDEJWU7OrHdjuaJUPzcEivLO_3M5s/s72-c/loss-making.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/16-87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/16-87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy