නව බදු පනත හඳුන්වා දීමේදී රජය ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වලින් බදු ලබා ගන්නේ රුපියල් ලක්ෂ 15කට වැඩි ගිණුම් වලින් පමණක් බවයි. තත්...

නව බදු පනත හඳුන්වා දීමේදී රජය ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වලින් බදු ලබා ගන්නේ රුපියල් ලක්ෂ 15කට වැඩි ගිණුම් වලින් පමණක් බවයි. තත්ත්වය එසේ තිබියදී අප්‍රේල් මාසයේදී සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමකින්ම බදු අයකරගෙන ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS