දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද(17) උදෑසන පිපිරීමක් සිදුව තිබේ. දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණු කිරිම් අතරතුර මෙම පිපිරිම සිදුවී ත...
දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද(17) උදෑසන පිපිරීමක් සිදුව තිබේ.
දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණු කිරිම් අතරතුර මෙම පිපිරිම සිදුවී තිබේ.
මෙලෙස පුපුරා ගොස් ඇත්තේ අත්අබෝම්බයක් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසී ය.
එම පිපිරීමෙන් පුහුණු නිලධාරියකු,යුද හමුදා සැරයන්වරයකු සහ කාන්තා සෙබලියක තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසී ය.
දියතලාව ගුවන් හමුදා පොලිසිය හා දියතලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS