ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(03) දහවල් පැවැත්විණි. අදාළ සාකච්ඡාව ජනාධිපති ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(03) දහවල් පැවැත්විණි.
අදාළ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමබන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය අද(03) රාත්‍රියේ ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ.
COMMENTS