අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහිව විශ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව අමාත්‍යවරුන්වන දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේම්ජන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි ඇතුළු නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිතය.
COMMENTS