අද (18) උදෑසන 9.05 ට පමණ සීදුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් නාඳුනන පුද්ගලයෙකු විසින් මංකොල්ල කා පළා ගොස් තිබේ. හෙල්මට් පැළඳ පිස්තෝලයක් ...
අද (18) උදෑසන 9.05 ට පමණ සීදුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් නාඳුනන පුද්ගලයෙකු විසින් මංකොල්ල කා පළා ගොස් තිබේ.
හෙල්මට් පැළඳ පිස්තෝලයක් වැනි යමක් අතැතිව යතුරු පැදියකින් පැමිණ ඇති මෙම පුද්ගලයා කොල්ල කන ලද මුදල කොපමණ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරු හඳුනා ගැනීම සඳහා සීදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
COMMENTS