නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතියට ලබා දීමට යන බව පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානය...
නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර 2.3656ක් නිවාස ව්‍යාපෘතියට ලබා දීමට යන බව පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
මෙය පාරිසරික සංවේදී ප්‍රදේශයක් බවත්, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව මෙන්ම පරිසරික පනතට අනුව ද මෙවැනි බෙදීමක් කළ නොහැකි බවත් ආචාර්ය කාරියවසම් මහතා පවසයි.
පාසංසු සංරක්ෂණ පනත අනුව ද මෙය සංවේදී ප්‍රදේශයක් බව කියන කාරියවසම් මහතා මෙම මඩම්වලින් කොටසක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අයත් බවත්, මෙම ප්‍රදේශ එළි කළ නිවාස ව්‍යාපෘති හැදීම නායයෑමේ අවධානමක් ගෙන ඒමක් බවත් අවධාරණය කරයි.
ආණ්ඩුව අලුත් අවුරුද්දේ මෙවැනි දේවල්වලින් වැඩ ඇල්ලීම වහාම නතර කළ යුතු බව ද ඒ මහතා සඳහන් කරයි.

COMMENTS