දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"සෑම පාසල් සිසුවෙක්ම ක්‍රීඩාවක නිරත වීම අනිවාර්යයි" - අකිල
Homeප්‍රවෘත්ති

"සෑම පාසල් සිසුවෙක්ම ක්‍රීඩාවක නිරත වීම අනිවාර්යයි" - අකිල

PropellerAds

සෑම ශිෂ්‍යයෙක්ම කුමන හෝ ක්‍රීඩාවක් කළ යුතුබවත් අධ්‍යාපනය යනු ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය පමණක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් ක...

DIG දේශබන්දුගේ නම විකුණා නාහිමියන්ගෙන් මිලියනයක් කප්පම් ගන්න හැදු OIC රිමාන්ඩ්..
භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ලංකාව දෙකඩ කර උතුරේ අපි ඉන්දීය පාර්ලිමේන්තුවට යනවා..
රූමස්සල පරිසරය වනසමින් ඩඩ්ලි සිරිසේන අඩි 40ක පාරක් කපනවා..

සෑම ශිෂ්‍යයෙක්ම කුමන හෝ ක්‍රීඩාවක් කළ යුතුබවත් අධ්‍යාපනය යනු ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය පමණක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ ඉසිපතන විද්‍යාලයේ නව පිහිනුම් තටාක සංකීර්ණය සහ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා අද (14) එක්වෙමිනි.

විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද මූලිකත්වය දිය යුතු බවත් සියලු ශිෂ්‍යයන් සඳහා ක්‍රීඩාව අනිවාර්ය කරනු ලැබුවේ ඒ අනුව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ අධ්‍යාපනය කියන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය පමණක් නොවේ විෂය භාහිර ක්‍රියාකාරකම් වලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. ඒකෙන් තමයි සමබර මනසකින් යුතු, පෞර්ෂයකින් යුතු තරුණ පරපුරක් බිහි වෙන්නේ. ඒ නිසා තමයි අපි හැම ශිෂ්‍යයෙක්ම කුමන හෝ ක්‍රීඩාවක් කළ යුතුයි කියලා අනිවාර්ය කරලා චක්‍ර ලේඛණයක් නිකුත් කරනු ලැබුවේ. ඒ වගේම වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තුළින් සාමාන්‍ය පෙළ සෑම තරුණ තරුණියකටම වෘත්තීය විෂයන් 26ක් ඔස්සේ ඉදිරියට යන්න පුළුවන්කම සකස් කළේ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් යුතුව අපි දැන් ඒ වැඩපිළිවෙල නියාමක වැඩසටහන දැන් ආරම්භ කරලා තියෙනවා.”

“එන වසර වෙනකොට කිසිම කෙනෙක් සාමාන්‍ය පෙළින් හැලීමකට ලක් වෙන්නේ නැහැ.  හැමකෙනාම උසස් පෙළට තමන් දක්ෂකම්, හැකියාවන් ඔස්සේ උසස් පෙළට ගෙනියන්නත්, එතනින් එහාට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්නත් ඒ අවශ්‍ය පසුබිම අපේ රජය මඟින් මේ වෙනකොට අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ඒ විෂයන් වල ක්‍රීඩා විෂයන් තියෙනවා, කලා විෂයන් තියෙනවා, ඒ නිසා ඒ හැම කෙනෙකුටම පුළුවන්කම ලැබෙනවා තමන් කැමති විෂය ධාරාවක් ඔස්සේ යන්න.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "සෑම පාසල් සිසුවෙක්ම ක්‍රීඩාවක නිරත වීම අනිවාර්යයි" - අකිල
"සෑම පාසල් සිසුවෙක්ම ක්‍රීඩාවක නිරත වීම අනිවාර්යයි" - අකිල
http://am.lk/media/k2/items/cache/edf9ea11da83c097da8bb82bf10da56e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_809.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_809.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy