කොළඹ වැඩබලන නාගරික කොමසාරිස්වරයා ලෙස ලලිත් වික්‍රමරත්න මහතා පත් කර තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් එම පත් කිරීම සිදු කළ බව ආණ්ඩු...
කොළඹ වැඩබලන නාගරික කොමසාරිස්වරයා ලෙස ලලිත් වික්‍රමරත්න මහතා පත් කර තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් එම පත් කිරීම සිදු කළ බව ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේය.
මීතොටමුල්ල, කසළ කන්ද නායයෑම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසමේ වාර්තාව සැලකිල්ලට ගනිමින් හිටපු නාගරික කොමසාරිස් වි.කේ.ඒ.අනුර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පසුගියදා පියවර ගනු ලැබීය.
COMMENTS