දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශ්වාසභංගයට මූලිකත්වය ගත්තේ ජනපති මෛත්‍රී - ෆොන්සේකාත් ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්!
Homeප්‍රවෘත්ති

විශ්වාසභංගයට මූලිකත්වය ගත්තේ ජනපති මෛත්‍රී - ෆොන්සේකාත් ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්!

PropellerAds

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ගෙන එන බව පෙන්වුවද මෙම විශ්වාසභංගයේ මූලිකත...

ගෝඨා මරා රජ වෙන්න හමුදා ප්‍රබලයෙක් කුමන්ත්‍රණය කළා – මහින්දානන්ද
ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙකුගේ වැය ශීර්ෂ පරද්දන්න සූදානම්... පොහොට්ටුවෙන්ද සහාය!
ඊලඟ දේශපාලන මෙහෙයුම ඇරඹෙයි! පිට පිට රහස් සාකච්ඡා! ප්‍රබල සන්ධාන දෙකක් හැදෙයි!
විශ්වාසභංගයට මූලිකත්වය ගත්තේ ජනපති මෛත්‍රී - ෆොන්සේකාත් ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ගෙන එන බව පෙන්වුවද මෙම විශ්වාසභංගයේ මූලිකත්වය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ප්‍රධාන ආරක්ෂකයා වී සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බවත් මහින්ද රාජපක්ෂ මහතා එම විශ්වාසභංගය කතානායකවරයාට බාර දීමට යන්නේ මස් කඩයට ගෙනයන ගවයෙකු වගේ බවත් හිටපු ජනාධිපතිවරයා එතනට යන්නේ අකමැත්තෙන් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර තිබෙන බව බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසී ය.

රජය අසාර්ථකයි

මේ අතර ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේ වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බවයි.

වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අසාර්ථ වී ඇති බව ද අමාත්‍යවරයා ‍මෙහිදි පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් ඇතැම් අය මහින්ද පාලනයක් නැවත ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඔවුන් පසුගිය වසර 3 පුරාම එය ඉටු කළ බවත් නායකයන් ඒවා සම්බන්ධයෙන් තීරණ නොගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශ්වාසභංගයට මූලිකත්වය ගත්තේ ජනපති මෛත්‍රී - ෆොන්සේකාත් ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්!
විශ්වාසභංගයට මූලිකත්වය ගත්තේ ජනපති මෛත්‍රී - ෆොන්සේකාත් ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්!
http://am.lk/media/k2/items/cache/8d30cb1e4305ef50e4cdf624cd00491c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_603.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_603.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy