මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට(06) දිනයේ වසා තැබෙන බව අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ අතර ඊයේ රාත්‍ර...
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට(06) දිනයේ වසා තැබෙන බව අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මේ අතර ඊයේ රාත්‍රියේ සිට පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
දිගන සහ තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශවල සිදු වූ කලහකාරි තත්ත්වයන් හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS