අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පව් සෝදා ගැනීම සඳහා මෙම විශ්වාසභංග යෝජනාව තුළින් උත්සහ දරන බවයි. එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත...
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පව් සෝදා ගැනීම සඳහා මෙම විශ්වාසභංග යෝජනාව තුළින් උත්සහ දරන බවයි. එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් ඒ සඳහා සහයෝගය ලබා නොදෙන බව සඳහන් කරන අමාත්‍යවරයා එවැනි මොළය අබලන් වූවන් පක්ෂයේ සිටින බව තමන් නොසිතන බවයි කියා සිටියේ.
පක්ෂයට මෙන්ම රටට ආදරය කරන අය මෙන්ම හොරු අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමට කැමති අය මේ සඳහා සහාය නොදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.
COMMENTS