ලංකාවේ මියුසික් විඩියෝ වල රංගනය යෙදෙන නිලියන් හට කොච්චර ගෙවීම් කරනවද කියලා හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ලංකාවේ වැඩිම මුදලක් මියුසික් වීඩියෝ එ...
ලංකාවේ මියුසික් විඩියෝ වල රංගනය යෙදෙන නිලියන් හට කොච්චර ගෙවීම් කරනවද කියලා හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ලංකාවේ වැඩිම මුදලක් මියුසික් වීඩියෝ එක්කට අය කරන නිලියන් 5 දෙනා අතර පළමු වැනියා ඕශාදී හිමාෂා වේ.
ඕශාදී හිමාෂා.
මියුසික් වීඩියෝ කලාවට නැතුවම බැරි චරිතයක් බවට ඇය දැනටමත් පත් වී හමාරය..ආශාවරි යන අනුවර්ත නාමයෙන් හදුන්වන ඇය මේ නිහඩ බවයේ ,දුකක් දැනෙන්න එපා වැනි ජනප්‍රිය ගීත වලට රංගනයෙන් දායක වී ඇත..ඇය රූප රචනයකට රංගනයෙන් දායක වීම සදහා රු.200000-250000ක මුදලයක් ලබා ගනී..
ටීනා ශෙනල්.
නිරූපිකාවක් ලෙසින් සිට මියුසික් වීඩියෝ කලාවට පැමිණි ඇය දැනටමත් ලංකීය තරුනයන්ගේ සිත් වසගයට ගෙන ඇත..ඊට හේතුව ඇය රඟපනා ගොඩාක් රූප රචනා වැඩිහිටියන්ට පමණක් වීමයි..කෙසේ වෙතත් එක් රූප රචනාවක් සඳහා ඇය රු.175000-190000ක මුදලක් ගනු ලබයි
පියුමි හංසමාලි.
වැඩිම මුදලක් ගනු ලබන නිළියන් අතර තෙවෙන ස්ථානය පියුමිට හිමිය..ඉරාජ් නිර්මාණය කල දැනුනා ගීතයට රංගනයෙන් දායක වූ ඇය වික්ටර් රත්නායක මහතාගේ දෙවෙනි බිරිදගේ චරිතය මවා පෑවේය..අදටත් ඒ මියුසික් වීඩියෝ වට විවේශන වැඩිය..ඇය රූප රචනාවක් සදහා රු.160000-180000ක මුදලක් අය කරයි. ඒ වගේම දැනට වැඩිම සංඛ්‍යාවක් instragrm හරහා ෆලෝව් කරන පුද්ගලලයන්ගෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය ඇයයි.
පියුමි ශීනායක
මෑත ඉතිහාසයේ නැගී ආ නිලියක් ලෙස නම් කරන්න පුලුවන්..චමු ශී නිර්මාණය කරපු ප්‍රේම සටන රූප රචනාවෙන් ජනප්‍රියත්වයට පත් වූ ඈ රූප රචනයකට දායක වීමට රු.140000-175000 ක මුදලක් ලබා ගනී..විශේෂත්වය වන්නේ ඇය රංගනයෙන් දායක වන්නේ ඔහුගේම සැමියා සමගය.
අමන්දා සිල්වා.
අන්දෝලනාත්මක වීඩියෝ රැසක්ම නිෂ්පාදනය කරපු ඉරාජ්ගේ වස්සානයේ හීනයේ රංගනයෙන් දායක වු ඇය රු.140000 – 160000 පමණ මුදලක් ගනු ලබයි..වස්සානයේ හීනයේ රූප රචනාවෙන් ජනප්‍රියත්වයට පත් වීමට ඇයට හැකි විය..එම රූප රචනාව you tube සමජ ජාලය හරහා විශාල වශයෙන් පැතිර ගියේය.
COMMENTS