දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වත්කම් බැරකම් හෙළි නොකිරීමේ දඩය 100000ක් දක්වා වැඩි කරයි
Homeප්‍රවෘත්ති

වත්කම් බැරකම් හෙළි නොකිරීමේ දඩය 100000ක් දක්වා වැඩි කරයි

PropellerAds

වත්කම් හා බැරකම් හෙළි නොකිරීමට එරෙහිව අධිකරණ විසින් පනවන දඩය රුපියල් 100000 ක් දක්වා ඉහළ නැංවීමට අවධානය යොමුව තිබේ.  වත්කම් හා බැරකම් හෙළි...

මහින්දගේ උපන් දිනය අදයි... ඔහුට දැන් 77යි... සුබ පතන්න පොහොට්ටුවන් පෙලපාලියකින් ගෙදරට!
මේක රට විකුණන අයවැයක්! විමල්ගේ සෙට් එකම අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න තීන්දුයි! (VIDEO)
ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් ජාලයට නේටෝ සම්බාධක…. රුසියාවෙන්ද ප‍්‍රතිචාර!
වත්කම් බැරකම් හෙළි නොකිරීමේ දඩය 100000ක් දක්වා වැඩි කරයි

වත්කම් හා බැරකම් හෙළි නොකිරීමට එරෙහිව අධිකරණ විසින් පනවන දඩය රුපියල් 100000 ක් දක්වා ඉහළ නැංවීමට අවධානය යොමුව තිබේ.  වත්කම් හා බැරකම් හෙළි නොකිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට රුපියල් 1000ක දඩයක් මේ වන විට පනවයි.

වත්කම් හා බැරකම් හෙළි නොකිරීමට අදාළ නීති අවසන් වරට යාවත්කාලීන කර ඇත්තේ 1988 වර්ෂයේ දී බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි.

මේ අනුව නීතියට අදාළව ගෙනෙන සංශෝධනයේදී වත්කම් ප්‍රකාශ කිරීමේදී ණය, බුද්ධිමය දේපොළ, රක්ෂණ, විදුලි හා දුරකථන බිල්පත්, ලැබෙන ත්‍යාග, ලබා දෙන සංචාරක අනුග්‍රහයන්, විවිධ සංවිධාන හා සමාජ ශාලාවන්හි ලබා ගෙන ඇති සාමාජිකත්වයන් පිළිබඳව ද සලකා බලන බව සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වත්කම් බැරකම් හෙළි නොකිරීමේ දඩය 100000ක් දක්වා වැඩි කරයි
වත්කම් බැරකම් හෙළි නොකිරීමේ දඩය 100000ක් දක්වා වැඩි කරයි
http://am.lk/media/k2/items/cache/8eb6513d47afa6b380dc0d5c5d792df7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/100000_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/100000_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy