ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අමාත්‍ය ධූරයේ වැඩ බැලීමට විසින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්...
ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අමාත්‍ය ධූරයේ වැඩ බැලීමට විසින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පත්කර ඇත.
ඒ අනුව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විදේශ සංචාරයක නියැලෙන හෙයින්, අමාත්‍යවරයා නැවත ශ්‍රි ලංකාවට පැමිණෙන තෙක් පෙබරවාරි මස 20 වන දින සිට එම අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පත්කර ඇත.
COMMENTS