ඒ අනුව මේ සති අන්තයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය හිස් වන අතර පිළිපැදිය යුතු කාගේ නියෝගදැයි කිසිවකු නොදන්නා තත්වයකට පත්ව ඇත. ස...
ඒ අනුව මේ සති අන්තයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය හිස් වන අතර පිළිපැදිය යුතු කාගේ නියෝගදැයි කිසිවකු නොදන්නා තත්වයකට පත්ව ඇත.
සාගල රත්නායක අමාත්‍යවරයා අනුව යමින් තවත් ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකුම අද දවසේ ඉල්ලා අස් වීමට නියමිත බව වාර්තා වන අතර එසේ සිදු වුවහොත් ඔවුන්ගෙන් පුරප්පාඩු වන සියලුම අමාත්‍ය ධුර පිරවෙනු ඇත්තේ අඟහරුවාදා සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී ය.
COMMENTS