ඡන්ද විමසීම අවසන් වූ පළාත් පාලන ආයතන මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් ක...
ඡන්ද විමසීම අවසන් වූ පළාත් පාලන ආයතන මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමේ හෝ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පවතින නීතියට අනුව එවැනි දෙයක් කිරීමට කොමිසමට බලය නොමැති බවත්, එහෙත් විශ්ලේෂකයන්ට, කොමිෂන් සභාව නිකුත් කළ ප්‍රතිඵල එකතු කරගෙන විශ්ලේෂණ ඉදිරිපත් කළ හැකි බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
10 වැනිදා සිදු වූ ඡන්ද විමසීමට අදාළව ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව කොමිෂන් සභාව සඳහන් කරයි.
COMMENTS