ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන උපදේශකයකු බවට පසුගිය දිනවල කතා බහට ලක්වූ නීතීඥ ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් ත...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන උපදේශකයකු බවට පසුගිය දිනවල කතා බහට ලක්වූ නීතීඥ ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ මේ මැතිවරණය ආණ්ඩුවට අනපේක්ෂිත පරාජයත් අත් කර දී තිබෙන බවයි.
මේ අතර, තවත් දේශපාන මතධාරියකු වන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එය අපේක්ෂිත පරාජයක් බවට ඔහුගේ ෆේස්බුක් පිටුවේ ශිරාල් මහතා විවේචනය කරමින් සටහන් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා හා ජනපතිවරයා අතර සීතල යුද්ධයක් ඇති කිරීමට ශිරාල් මුල්වූ බවටද මේ වන විට චෝදනා එල්ලවී ඇත.
ශිරාල් හා උපුල් මතුකර ඇති තර්ක පහත දැක්වේ.

COMMENTS