ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් විස්සයි 20 ප්‍රිමියර් ලීග් තරඟාවලියක් සංවිධානය කිරීමට ශ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් විස්සයි 20 ප්‍රිමියර් ලීග් තරඟාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා.
මේ තරඟාවලිය අගෝස්තු මස 18 ඉඳන් සැප්තැම්බර් මස 10 වෙනකන් පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා කියන්නේ.
මෙම තරඟාවලියට කණ්ඩායම් 6 ක් තරඟ කරන්න නියමිතයි. එක් කණ්ඩායමක් හා තරඟ දෙක බැගින් කණ්ඩායම් තරඟ 10 ක් පවත්වන්න නියමිත වෙලා තියෙනවා. මේ තරඟාවලිය ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) ලෙස තමයි නම් කරලා තියෙන්නේ.
ඒ වගේම මේ LPL තරඟාවලිය පැවැත්වෙන කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟ නැහැ කියලයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ.

COMMENTS