සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ලබාදීමේ යෝජනාවට ජනාධිපතිවරයා තම විරෝධය පළකර ඇතැයි වාර්තා වේ. ඒ, ෆොන්සේකා මහතා එම තනත...
සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ලබාදීමේ යෝජනාවට ජනාධිපතිවරයා තම විරෝධය පළකර ඇතැයි වාර්තා වේ.
ඒ, ෆොන්සේකා මහතා එම තනතුර හිතුවක්කාරී ලෙස භාවිතා කරමින් කටයුතු කිරීමේ අවධානමක් ඇති බැවින් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
කෙසේ නමුත් කැබිනට් සංශෝධනය එළඹෙන ඉරිදා පෙරවරුවේ සිදුකරන බව ද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
COMMENTS