අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති ලංකා ඊ - නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් ...
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති ලංකා ඊ - නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ නොතීසිය මේ දක්වා භාර දීමට නොහැකි වී ඇති බව පැමිණිලි පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පල වී ඇති පුවත්වලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව සඳහන් කරමින් නීතිඥ මදුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිලි 14 ක් අද කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා මේ බව දැනුම් දුන් බව වාර්තා වේ.
COMMENTS