සුළු හා ප‍්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති මුත්තු සිවල...
සුළු හා ප‍්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය.
COMMENTS