දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020දී නැවතත් ජනපති මෛත්‍රී.
Homeගොසිප්

2020දී නැවතත් ජනපති මෛත්‍රී.

PropellerAds

අඩුපාඩු සකස් කරගෙන 2020 වස‍රේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපති කරවීමේ කටයුත්ත සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කර...

සාපෙළ විභාග ශාලාවේ සිටි සිසුවාට වෙනත් විභාග ශාලාවක සිට එස්එම්එස් උත්තර යැවූ ගුරුවරිය
Yukthiye Handa Musical Show
2019 නව වසර සැලසුම් කරගන්නේ කොහොමද?

අඩුපාඩු සකස් කරගෙන 2020 වස‍රේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපති කරවීමේ කටයුත්ත සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

මීට අමතරව ගෙවීගිය වසර තුනක කාලයක් තුළ සිදුකිරීමට නොහැකි වූ වැඩ කටයුතු ඉදිරි වසර දෙක තුළ සිදුකරන බවත්, පසුගිය මැතිවරණයේදී අඩුපාඩු හදාගන්නා ලෙසට පණිවුඩයක් ලබාදී තිබෙන බවත් එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

පක්ෂ, පාට නොසලකා රට ගොඩගැනීමේ කාර්යයට සියලුම දෙනා දායකත්වය ලබාදිය යුතු බවද ඔහු පවසා සිටියේය.

ඊයේ (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වංචාවෙන්, දූෂණයෙන් තොර වේදිකාවක් සකස් කළ බවයි.

2015 ජනවාරි 08 වැනිදාසහ අගොස්තු 17 ලබාදුන් ජනවරමට අනුව අබමල් රේණුවක් හෝ අඩු නොකර වැඩ කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.

මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හා නොකළ සෑම පළාත් පාලන ආයතනයක්ම දියුණු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු කරන බවත්, මැතිවරණයෙන් පත්වූ සෑම සභිකයෙකු හරහාම ආණ්ඩුවේ වැඩපිළිවෙළගමට ගෙනයෑමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මෙවර මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව රට නැගිටුවීමටවේලාව ඇවිත් ඇතැයි පණිවුඩයක් ලැබී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණයේ පරාජය පක්ෂ ලේකම්වරයා විසින්බාරගත යුතු බව කියනවානම් එය භාර ගැනීම ප්‍රශ්නයක් නොවන බවත්, එහෙත් මැතිවරණය දියත් කිරීම සඳහා නායකයන් කිහිප දෙනෙකු සිටි බවත් හෙතෙම සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29322,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020දී නැවතත් ජනපති මෛත්‍රී.
2020දී නැවතත් ජනපති මෛත්‍රී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkP-xaO57mQS9PMCCQBqgYjMR2ZkNiKRRNKhPf8hCT7f3V6p0FRxCPGNcsr7CGFJC0Or4xA6m5lLrHpBPH-nuB6onpm4VhfjyYrJPSTujE3LIcjx2vFbH1cZY0H_CdEY0ZKAyBVrCIaYs/s1600/Maithripala+Sirisena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkP-xaO57mQS9PMCCQBqgYjMR2ZkNiKRRNKhPf8hCT7f3V6p0FRxCPGNcsr7CGFJC0Or4xA6m5lLrHpBPH-nuB6onpm4VhfjyYrJPSTujE3LIcjx2vFbH1cZY0H_CdEY0ZKAyBVrCIaYs/s72-c/Maithripala+Sirisena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/2020_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/2020_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy