දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වවුනියාවේ බස් වර්ජනය අවසන්
Homeප්‍රවෘත්ති

වවුනියාවේ බස් වර්ජනය අවසන්

PropellerAds

වවුනියාව නව බස්නැවතුම්පළේ කොටසක් වෙන් කොට ලංගම බස්රථ සඳහා ලබාදෙන බවට ජාතික ගමනාගමන මණ්ඩලය එකඟවීමෙන් පසුව දින හතරක කාලයක් පුරා පැවති උතුරු ...

නාමල්- ජොනී-රෝහිත-සනත් ගේ යෝජිත කැබිනට් ඇමතිකම් අලුත් ආණ්ඩුවත් අවුල් කරයි!
වතුකරයේ මිනිස් ජාවාරමේ තවත් බිල්ලක්! ගම්පහ නිවසක මෙහෙකාරකමට ගිය දැරියකුත් මිය ගිහින්!
ගෝඨාභය සමයේ ගෙනා “චීන පොහොර නැවට ගෙව්ව සල්ලිත් නෑ, පොහොරත් නැහැ” – ඇමති අමරවීර
වවුනියාවේ බස් වර්ජනය අවසන්

වවුනියාව නව බස්නැවතුම්පළේ කොටසක් වෙන් කොට ලංගම බස්රථ සඳහා ලබාදෙන බවට ජාතික ගමනාගමන මණ්ඩලය එකඟවීමෙන් පසුව දින හතරක කාලයක් පුරා පැවති උතුරු පළාත් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ වැඩවර්ජනය ඊයේ (4) අවසන් කෙරිණි.

වැඩවර්ජනයේ නිරත උතුරු පළාත් ලංගම සේවකයින්ගේ ප‍්‍රධාන ඉල්ලීම ලෙස නව බස්නැවතුම්පළ බෙදා එක් කොටසක් පෞද්ගලික බස්රථ සඳහා ද අනෙක් කොටස ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේෂ්වරන් මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස්නැවතුම්පල බෙදා වෙන්කර දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබීය.

ඒ අනුව නව බස්නැවතුම්පලේ සියලූ පාර්ශව සමඟ කළ සාකච්ඡාවකින් පසු ලංගම සේවක සංගමය හා පෞද්ගලික බස්රථ සේවක සංගම්  බස් නැවතුම්පළ බෙදා වෙන්කිරීම පිළිබඳ එකඟතාවයට පැමිණිමෙන් පසුව වැඩවර්ජනය අවසන් කළ බව උතුරු පළාත් මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පි. පද්මනාදන් මහතා පැවසීය.

වර්ජනය අවසන් කිරීමත් සමඟ සාමාන්‍ය පරිදි ලංගම බස්රථ ධාවනය කිරීම ඊයේ  (4) ආරම්භ කෙරිණි. 

බස්නැවතුම්පළ වෙන් කරමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු කරන බවද ලංගම සේවක සංගමය වර්ජනය අවසන් කරමින් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වවුනියාවේ බස් වර්ජනය අවසන්
වවුනියාවේ බස් වර්ජනය අවසන්
http://ift.tt/2F0DbWO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_946.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_946.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy