ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ...
ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.
ඊයේ මධ්‍යම රත්‍රියේ සිට අයි.ඕ.සි සමාගම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කළේය.
මේ සම්බන්ධව ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් කළ විමසීමකදී එහි සභාපතිවරයා සඳහන් කළේ ඔවුන් කිසිම අයුරකින් ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි.
COMMENTS