එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාරදී ...
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම ලිපිය ඉදිරියේ දී මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත යොමු කරනු ලබයි.
COMMENTS