දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලන ආණ්ඩුව - අවසානයක ඇරඹුම ද ?
Homeදේශපාලන

යහපාලන ආණ්ඩුව - අවසානයක ඇරඹුම ද ?

PropellerAds

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සමග අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්...

අධිකරණයට බලපෑම් කිරීමේ වෙනස සැපද ?
ඉතිහාසය එයාකාරයෙන් යළි රඟ දැක්වෙනු නොවනු වස් - හරීම් පීරිස්
මැතිවරණ සහ ඡන්දදායකයෝ - චාමර ලක්ෂාන් කුමාර
යහපාලන ආණ්ඩුව - අවසානයක ඇරඹුම ද ?
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සමග අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී එජාප ඇමතිවරුන්ගෙන් ජනාධිපතිවරයාට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
 
බැඳුම්කර වාර්තාවේ පිටපතක් අගමැතිවරයාට ලබා නොදීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර යම් දුරස්ථභාවයක් ඇතිව තිබිණි. අද සිදුවූ සිදුවීම හේතුවෙන් මේ වනවිට එජාපය හා ශ්‍රීලනිපය අතර සබඳතා ඇණහිට ඇති අතර එජාප ඇමතිවරුන් බහුතරයකගේ මතය වී තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමග එක් වී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව බිඳවැට්ටවීමේ උත්සාහයක නිරත වන බවයි.
 
එහෙත් අගමැතිවරයා එම මතය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරයා එවැනි උත්සාහයක් ගන්නා බවට තමන් කිසිසේත් විශ්වාස නොකරන බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තැබිය හැකි බව අවධාරණය කර ඇති අගමැතිවරයා මෙවැනි සිදුවීම් හරහා ඒකාබද්ධ විපක්ෂය වාසි ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් පරෙස්සමෙන් කටයුතු කරන ලෙස එජාප ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.
 
මේ අතර ලබන 17 වැනිදා බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.
 
මෙම සිදුවීම් හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක අතර යම් දූරස්ථභාවයක් නිර්මාණය වී තිබේ. එහෙත් තවමත් අගමැතිවරයා සිටින්නේ ශ්‍රීලනිප ඇමතිවරුන් සම්බන්ධයෙන් කෙසේ වෙතත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයෙනි. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරය සිදුකළේ එක්සත් ජාතික පක්ෂය බැවින් එම විශ්වාසය කිසිසේත් කඩ නොකරනු ඇති බවට වික්‍රමසිංහ මහතා විශ්වාසය පළකර සිටී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29432,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලන ආණ්ඩුව - අවසානයක ඇරඹුම ද ?
යහපාලන ආණ්ඩුව - අවසානයක ඇරඹුම ද ?
http://ift.tt/2CObRcA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_899.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_899.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy