හෙට (15) පොහොර මෙට්‍රික් ටොන් 2000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බව ලක් පොහොර සමාගම පවසයි. එහි සභාපති රෝෂණ වඩුගේ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ...
හෙට (15) පොහොර මෙට්‍රික් ටොන් 2000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බව ලක් පොහොර සමාගම පවසයි.
එහි සභාපති රෝෂණ වඩුගේ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී කිසිදු පොහොර හිඟයක් ඇති නොවන පරිදි ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමට අවශ්‍ය කටයුතු කරන බවයි.
මේ අතර මේ වන විට රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බව පොහොර ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා කියා සිටියේ යල කන්නය සඳහා අවශ්‍ය කරන පොහොර සංචිත තබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.
COMMENTS