දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලසන්තගේ ඥාතීන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න - අමෙරිකාව ඉල්ලයි.
Homeගොසිප්

ලසන්තගේ ඥාතීන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න - අමෙරිකාව ඉල්ලයි.

PropellerAds

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ලක්වී අදට වසර 09ක් ගත වූවත් එම ඝාතනයට සම්බන්ධ කිසිවෙකුට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව...

සමයං ගෙන් පසු 'ඌරුජුවා' කරළියට
මළගෙදර බඹර ප්‍රහාරයක්‌ නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස්‌ ලූ ලූ දුවති
අතවරයට පත් බාලවයස්කාරියකට ස්ථිර උපත් පාලන සැත්කමක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට ලක්වී අදට වසර 09ක් ගත වූවත් එම ඝාතනයට සම්බන්ධ කිසිවෙකුට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ඝාතකයන් ආරක්ෂා කිරිමක් සිදුවනවාද යන්න පිළිබඳව ප්‍රශ්න පැන නගින බවයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ.

අදාළ ඝානයෙන්  මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ ඥාතීන් වෙත මෙතෙක් සාධාරණයක් ඉටු නොවු බවද මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දී තිබෙනවා.

එම නිසා එම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ කඩිනම් කළ යුතු බවද අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග යනු නිර්භීත මාධ්‍යවේදියෙකු බව පෙන්වා දෙන අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි රොබට් හිල්ටන් සිය ට්වීටරය මගින් මේ බව සඳහන් කර තිබුණා.

ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ ඥාතීන් සාධාරණය අපේක්ෂාවෙන් සිටින බවත් රජයක් වශයෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකර ඔහුගේ පවුල වෙත සාධාරණය ඉටුකර දීමට ශ්‍රීලංකා රජය කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වී අදට වසර 09ක් ගතවීම නිමිත්තෙන් බොරැල්ල කනත්තේ පිහිටි ඔහුගේ සොහොනට ගොස් පුෂ්පෝපහාර දැක්වූ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි රොබට් හිල්ටන් ඉන් අනතුරුවයි සිය නිල ට්වීටරය මගින් මෙම ඉල්ලීම කර තිබෙන්නේ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලසන්තගේ ඥාතීන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න - අමෙරිකාව ඉල්ලයි.
ලසන්තගේ ඥාතීන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න - අමෙරිකාව ඉල්ලයි.
http://ift.tt/2D7dhA3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_726.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_726.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy