දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සරසවි අනධ්‍යන සේවකයින් විරෝධතාවකට සැරසෙයි
Homeප්‍රවෘත්ති

සරසවි අනධ්‍යන සේවකයින් විරෝධතාවකට සැරසෙයි

PropellerAds

ලබන මස 6 සහ 7 යන දෙදින තුළ යළි වැඩ වර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන සේවකයින් තීරණය කර තිබේ. විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසන...

දින 4ක් මොරොක්කෝවේ ළිඳක සිරවී සිටි දරුවා මිය යයි
අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..
ජී.එල්. අද ඉන්දියාවට! බැසිල් ලබන සතියේ!
සරසවි අනධ්‍යන සේවකයින් විරෝධතාවකට සැරසෙයි

ලබන මස 6 සහ 7 යන දෙදින තුළ යළි වැඩ වර්ජනයක නිරත වීමට විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන සේවකයින් තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග ඇතිකරගත් එකඟතා ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව පෙරේදා (25) දිනයේ ඔවුන් සංකේත වැඩ වර්ජනයක නිරත වුණි.

කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන බවට විෂය භාර අමාත්‍යවරයා නිල නොවන ලෙස ප්‍රකාශයක් සිදු කර ඇති අතර ඒ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව එම වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කේ.එල්.ඩී.බී. රිච්මන්ඩ් මහතා සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරසවි අනධ්‍යන සේවකයින් විරෝධතාවකට සැරසෙයි
සරසවි අනධ්‍යන සේවකයින් විරෝධතාවකට සැරසෙයි
http://am.lk/media/k2/items/cache/e92dd513251e33cce74a4fa5444fd499_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_501.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_501.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy