දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවට එරෙහිව කෙහෙළිය ස්වාධීන වෙයි.
Homeගොසිප්

පොහොට්ටුවට එරෙහිව කෙහෙළිය ස්වාධීන වෙයි.

PropellerAds

ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයෙකු හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ ආධාරකරුවකු ලෙසින් සැලකෙන මහනුවර දිස්ත‍්‍රික් සන්ධාන පා.ම. කෙහෙළිය රඹු...

කටාර් අතහැර නැගෙනහිර ලොකු පුටුව ගන්න ආ ASP අවුලක
උමා ඔය බලන්න ගිය ඇමති මහින්ද අමරවීරව සමන්තගෙ කට්ටිය කාමරයක සිරකරගෙන
සැප්තැම්බර් මස සිට දෙහිවල සත්තු වත්තේ නයිට් සෆාරි

ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයෙකු හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ ආධාරකරුවකු ලෙසින් සැලකෙන මහනුවර දිස්ත‍්‍රික් සන්ධාන පා.ම. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මෙහෙයවීම මත ඉදිර පළාත් පාලන මැතිවරණයට යටිනුවර ආසනය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක කණ්ඩායමට එරෙහිව ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා යටිනුවර ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයා ලෙස පත් කිරීමට යෝජනා වී තිබුණ ද ඔහු එජාපයට යාමට ඇති සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව සංවිධායකකම දීම ප‍්‍රමාද කර තිබේ. එයට විරෝධය පළ කිරීමක් ලෙස මෙම ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙන බවට තොරතුරු හෙළි වී තිබේ.

යටිනුවර ආසනයට ඉදිරිපත් කරන ලද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ලැයිස්තුව සඳහා ඇතුළත් කරන ලෙසට ඔහු නාමයෝජනා කමිටුවට දිගින් දිගටම බලපෑම් කර තිබේ. එහෙත් යටිනුවර ආසනයට ඉදිරිපත් කොට ඇත්තේ හොඳම අපේක්ෂක කණ්ඩායමක් බව නාමයෝජනා කමිටුව ප‍්‍රකාශ කිරීම නිසා කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කණ්ඩායමට අපේක්ෂකත්වය නොලැබී ඇත. එම පිරිස ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් කොට ඇති අතර එම කණ්ඩායම එජාප, ශ‍්‍රීලනිප හා ජවිපෙ අපේක්ෂකයන්ට වඩා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට තර්ජනය කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටින බව ද වාර්තා වේ.

(ශාන්ත අබේසිරිගුණවර්ධන)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවට එරෙහිව කෙහෙළිය ස්වාධීන වෙයි.
පොහොට්ටුවට එරෙහිව කෙහෙළිය ස්වාධීන වෙයි.
http://ift.tt/2EcfsBO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_478.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_478.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy