සයිටම් ආයතනය අහෝසි කර නව ආයතනය පිහිටුවම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 30 වන දින රජය සයිටම් ආයතනය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ස...
සයිටම් ආයතනය අහෝසි කර නව ආයතනය පිහිටුවම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 30 වන දින රජය සයිටම් ආයතනය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි
එම අවබෝධතා ගිවිසුමට අනුව සයිටම් අහෝසි වෙමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් ලාබ නොලබන නව ආයතන දෙකක් ආරම්භ කරීමට නියමිත අතර රජය ඒ සඳහා මාර්ගෝපදේශනය ලබා දීමට නියමිතය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.
සයිටම් ආයතනය පිළිබඳ මාධ්‍ය නිවේදනය by deranapics on Scribd
COMMENTS