පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අත්තනෝමතික ලෙස වෘත්තිය සමිති මර්දනය කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව ජාතික වෘ...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අත්තනෝමතික ලෙස වෘත්තිය සමිති මර්දනය කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය චෝදනා කරයි.
එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය අවධානය යොමු කළ යුතු බවයි.
මේ අතර සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් නොලැබීම හේතුවෙන් තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග නියමිත පරිදි ආරම්භ කරන බව ජල සම්පාදන හා වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේය.
COMMENTS