උසස් පෙළ හැදෑරීමට සුදානමින් සිටින සිසු සිසුවියන්ට සහ උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා මේ වසරේ සිට කටයුතු කිරීමට අධ්‍යාපන අමාත...
උසස් පෙළ හැදෑරීමට සුදානමින් සිටින සිසු සිසුවියන්ට සහ උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා මේ වසරේ සිට කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්සන් තබා තිබෙනවා.
මීළඟ කැබිනට් රැස්වීමට එය ඉදිරිපත් කර ටෙන්ඩර් කැඳවා සීමිත දින ගණනක් තුළ ටැබ් පරිගණක ලබා දීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා.
COMMENTS