දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද කාලේ කොල්ලන්ගේ කිසිම පිරිමි පාටක් නෑ – ආදරය ඇතුලේ රාගයට 100% ක් වෙන් කරනවා – පියුමි හංසමාලි
Homeගොසිප්

අද කාලේ කොල්ලන්ගේ කිසිම පිරිමි පාටක් නෑ – ආදරය ඇතුලේ රාගයට 100% ක් වෙන් කරනවා – පියුමි හංසමාලි

PropellerAds

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්. විවිධ කතා ඔස්සේ පියුමි නිතරම වගේ කරළියට එනවා. ඉතිං පියුමිගේ අලුත්ම විස්තර ගැනත් ආදර...

මැති සභයේ ප්‍රචණ්ඩ ක්‍රියා කළ 50ම යළි මැති සභයට (සිකුරාදා කාටූන්)
පරණ කාර් එකකින් රෝහිත මනාලිය කැන්දන් ගිය හැටි
ලස්සන ස්කින් එකක් ඔයාටත් ඕනිද ? මේ තමයි ඒකෙ රහස
පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්. විවිධ කතා ඔස්සේ පියුමි නිතරම වගේ කරළියට එනවා. ඉතිං පියුමිගේ අලුත්ම විස්තර ගැනත් ආදරේ ගැනත් සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා.

ආදරය හිතට දැනෙනකොට වයස කීයද..?
වයස අවුරුදු 14 දි තමයි මට ආදරය හිතට දැනුනේ..


පාසල් ප්‍රේමය මතකද..?
ඔව් ඒ කාලේ පෙම්වතෙක් හිටියා සංජීව කියලා. එයා ලස්සනයි. පාසල ඉවරවෙලා එයා එක්ක කතාකර කර තමයි එන්නේ. අපේ ගේ පේන මානයේදි එයා යාළුවෝ එක්ක යනවා. ඒ අතීතෙට මම ගොඩක් කැමතියි.


ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද.?
පාසල් ප්‍රේමය තමයි මගේ ප්‍රථම ප්‍රේමයත්. පුළුවන්. අපිට හොඳ කෙනෙක් ලැබුණොත් ඒ දේවල් අමතක වෙලා යනවා.


මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද..?
චොකලට් එකක්.


පෙම්වතාගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද..?
රොලැක්ස් ඔරලෝසුවක්.


ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද..?
එහෙම නෑ.. දෙන්නා ආදරේ නම් ඒ ආදරය කවුරු ප්‍රකාශ කළත් එකයි. මට නම් ආදරය ප්‍රකාශ කළේ පිරිමි ළමයි තමයි.


ඔබ කාට හරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද..?
කාටවත්ම නෑ.


අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවද..?
මතක නම් නෑ.


ජනප්‍රිය නළුවෝ කී දෙනෙකුට ආදරය කළාද..?
එදා ඉඳන් විජය කුමාරතුංගට තමයි මම ආදරය කළේ.


ඔබ වශී වෙන්නේ පිරිමි ළමයගේ මොන ගතිගුණවලටද..?
හොඳ පෞර්ෂයක් තියෙන්න ඕනේ. රැවුල තියෙන, ඇඟ තියෙන. ලස්සන කෙනෙක්. ඒත් දැන් කාලේ ඉන්න අයගේ පිරිමි පාටක් නෑ.


ආදරය ඇතුලේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කීයද..?
ආදරය සියයට සීයක් නම් රාගයටත් සීයට සීයයි.


පෙම්වතා ආදරයට ඔබට කියන නම මොකක්ද..?
සුදු අම්මි කියලා..


විරහව කී වතාවක් විඳලා තියෙනවද..?
දෙතුන් වතාවක් විඳලා තියෙනවා.


ප්‍රේමය විවාහයෙන් කෙලවර වෙන්න ඕනෙද.
එහෙම වෙන අවස්ථාත් තියෙනවා. නමුත් එහෙම විවාහ සාර්ථක වෙන්නේ නෑ.


පෙම්වතා තරහ වුණාම යාළු කරගන්නේ කොහොමද..?
මම එයාව යාළුකරගන්නේ නෑ. ඔහුම තමයි මාව යාළු කරගන්නේ.


ආදරයට නිර්වචනයක් දෙන්න..?
සුන්දරයි.. ඒත් වෙලාවකට වේදනාව වගේම දුකක්..


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29366,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද කාලේ කොල්ලන්ගේ කිසිම පිරිමි පාටක් නෑ – ආදරය ඇතුලේ රාගයට 100% ක් වෙන් කරනවා – පියුමි හංසමාලි
අද කාලේ කොල්ලන්ගේ කිසිම පිරිමි පාටක් නෑ – ආදරය ඇතුලේ රාගයට 100% ක් වෙන් කරනවා – පියුමි හංසමාලි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfDIWvaXSTmfYlqWI8Yv_lSs9NhihCOSHr9gsU4pddOmM9UslanwqkDspgwshW211jpWIvYVocc6V2E8q3VTRiIaOOLMbfymNIxJ2pL6BVUZZRqD2jtPLM-QcAzeBlNAq5STrPIoRKcco/s1600/3-6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfDIWvaXSTmfYlqWI8Yv_lSs9NhihCOSHr9gsU4pddOmM9UslanwqkDspgwshW211jpWIvYVocc6V2E8q3VTRiIaOOLMbfymNIxJ2pL6BVUZZRqD2jtPLM-QcAzeBlNAq5STrPIoRKcco/s72-c/3-6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy