බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට බලපෑම් කර දණ ගැස්වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ඌව මහ ඇමැති ච...
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට බලපෑම් කර දණ ගැස්වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
ඔහුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම විය.
දසනායක මහතා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අද උදෑසන පොලිසියට භාර වීමෙන් පසුවය.
COMMENTS