වර්මානයේ රට තුළ වංචාව සහ දූෂණය රජවී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පලිගැනීම්වල ද කිසිඳු අඩුවක් නොමැත...
වර්මානයේ රට තුළ වංචාව සහ දූෂණය රජවී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පලිගැනීම්වල ද කිසිඳු අඩුවක් නොමැති බවයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
COMMENTS