දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"හමුදාවේ ප්‍රකාශ බොරු" - හමුදාවට එරෙහි යළි නඩු දාන බවට ආනන්දී සෂිහරන්ගෙන් ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

"හමුදාවේ ප්‍රකාශ බොරු" - හමුදාවට එරෙහි යළි නඩු දාන බවට ආනන්දී සෂිහරන්ගෙන් ප්‍රකාශයක්

PropellerAds

යුද සමයේ අවසන් දින කීපය තුලදී යුද හමුදාවට සාක්කි සහිතව බාර දෙන ලද එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් 400 කට වැඩි පිරිසක් අතුරුදහන් කර තිබීම සම්බන්ධයෙ...

අපට විශාල ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා... තෙල් මිලත් යලි වැඩි වෙයි - ජනාධිපති
නෙළුම් කුළුණ නැරඹීමට ‘හොර ටිකට් එකක්’ ගහලා!
ක්‍රීඩාව ගොඩගන්න රොෂාන් හිටපු ක්‍රීඩා ඇමතිවරු කැඳවලා! නාමල් විතරක් ඇවිත් නෑ!

යුද සමයේ අවසන් දින කීපය තුලදී යුද හමුදාවට සාක්කි සහිතව බාර දෙන ලද එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් 400 කට වැඩි පිරිසක් අතුරුදහන් කර තිබීම සම්බන්ධයෙන් යුද හමුදාව අධිකරණයේදී කරනු ලබන ප්‍රකාශයන් සියල්ල අසත්‍ය බැවින් ඊට එරෙහිව තවත් නඩුවක් ගොණු කරන බව උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය පැවසුවාය.

තම ස්වාමි පුරුෂයා වූ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ වවුනියාව හා ත්‍රිකුණාමලය දේශපාලන අංශ නායකයා වූ එස්.එලිලන් යුද හමුදාවට බාර දෙන ලද්දේ යුද හමුදාව විසින් කල ඉල්ලීමකට අනුව බව අමාත්‍යවරිය පවසයි.

එලිලන් සමග තවත් එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විශාල පිරිසක් යුද හමුදාවට බාර දෙන ලද අවස්ථාවේදී එම බාරදීම සාක්කි වශයෙන් පිලි ගැනීමට කතෝලික පූජකවරුන් දෙදෙනෙකු එතැන සිටි බවත් ඒ පූජකවරුන් දෙදෙනාද මේ වනවිට අතුරුදහන්ව ඇතැයි ඇය පවසයි.

මේ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ හබයාස් කෝපස් නඩු 14 ක් ගොණු කොට ඇති අතර එම නඩු විභාගයට ගත් අවස්ථාවලදී සාක්කි දීමට පැමිණි යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙකු එසේ බාරගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසකගේ නාම ලේඛනයක් යුද හමුදාව සතුව ඇති බව අධිකරණයට කිය සිටි වගද අමාත්‍යවරිය පවසයි.

විනිසුරුවරයා ඊලග නඩු වාරයේදී එම නාම ලේඛණය අධිකරණයට ඉදිරිපත් කරණ මෙන් ඉල්ලා සිටි විට යුද හමුදා නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ යුද හමුදාවට බාර වීමෙන් පසුව රජයෙන් පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් 12000 කගේ පමණ නාමලේඛනයක් බව පවසූ ආනන්දි සශිහරන් මන්ත්‍රීවරිය මෙය අධිකරණයත්, නින්ධිභාවයට පත් පිරිසත් නොමග යැවීමක් නිසා මේ සම්බන්ධයෙන් වෙනත් නඩුවක් මුලතිව් අධිකරණයේ දැනට විභාග වන හබයාස් කෝපස් නඩු 14 ට අමතරව ගොණු කරන බව කියා සිටියා ය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "හමුදාවේ ප්‍රකාශ බොරු" - හමුදාවට එරෙහි යළි නඩු දාන බවට ආනන්දී සෂිහරන්ගෙන් ප්‍රකාශයක්
"හමුදාවේ ප්‍රකාශ බොරු" - හමුදාවට එරෙහි යළි නඩු දාන බවට ආනන්දී සෂිහරන්ගෙන් ප්‍රකාශයක්
http://ift.tt/2FOqGxS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_127.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_127.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy