දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහරගමට පෙට් ස්කෑනරය ජනවාරි 25 එයි.
Homeගොසිප්

මහරගමට පෙට් ස්කෑනරය ජනවාරි 25 එයි.

PropellerAds

ජනතා මුදලින් මහරගම අපේක්‍ෂා රෝහල වෙනුවෙන් මිලදීගත් පෙට් ස්කෑනරය මේ මස 25 වැනිදා මෙරටට ගෙන ඒමට සූදානම් බවත්, මාර්තු මාසයේ සිට එය රෝගීන්ගේ ප...

බස්නාහිර පළාත් සභාව එක දවසකට ලක්ෂ 05ක කනවා
නිවසේ පාත්තයින් අසල්වැසි බල්ලෙක් කෑවැයි යුවලක් ගහකට නැගලා
අම්පාර ගොවි ගම්මානයකට කුරු මිනිසුන් ඇවිත්?

ජනතා මුදලින් මහරගම අපේක්‍ෂා රෝහල වෙනුවෙන් මිලදීගත් පෙට් ස්කෑනරය මේ මස 25 වැනිදා මෙරටට ගෙන ඒමට සූදානම් බවත්, මාර්තු මාසයේ සිට එය රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් වෙන්කරන බවත් ෆයිට කැන්සර් කණ්ඩායමේ නායක, කඩීජා පදනමේ සභාපති එම්.එස්.එච්. මොහොමඩ් මහතා පවසයි.

ජර්මනියේ නිෂ්පාදිත මෙම පෙට් ස්කෑනරයේ වටිනාකම කෝටි 22ක් පමණ වෙන බවත්, එය ලෝකයේ දැනට ඇති හොඳම පෙට් ස්කෑනරය බවත් ඔහු සඳහන් කළේය.

මේ සඳහා වන එෆ්.ඩී.ජී. එන්නත සිංගප්පූරුවෙන් හෝ ඉන්දුනීසියාවෙන් ගෙන්වීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

“මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීමට අපි මහරගම අපේක්‍ෂා රෝහලේ වෙනම ගොඩනැගිල්ලක් ඉදිකරනවා. එය පරමාණුක බලශක්ති අධිකාරියේ නිර්දේශවලට අනුව සිදුවෙනවා. එහි ඉදිකිරීම් 90%ක් පමණ අවසන්. ඒ වගේම මෙහි පුහුණුව සඳහා 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විදේශයට යොමු කරනවා.

පෙට් ස්කෑනරය සවි කිරීමට මාසයක පමණ කාලයක් ගත වෙනවා. එයින් ජනතාවට සේවය ලබාදීම මාර්තු මාසයේ සිට ආරම්භ කරනවා. මේ හරහා මාසයකට රෝගීන් 100ක් පමණ ස්කෑන් කිරීමට හැකිවෙනවා. අප මෙම යන්ත්‍රය ගුවන් මගින් ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහරගමට පෙට් ස්කෑනරය ජනවාරි 25 එයි.
මහරගමට පෙට් ස්කෑනරය ජනවාරි 25 එයි.
http://ift.tt/2DJElEn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy